Twitter | Search | |
Sanik Thuransha
Proud Sri Lankan, my tweets are real, they are spectacular and they do not intersect with my employer’s perspectives.
57,824
Tweets
637
Following
8,624
Followers
Tweets
Sanik Thuransha 3h
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ගස්නි නුවරදී ඇමරිකන් හමුදා භටයන් රැගත් ගුවන් යානයකට වෙඩි තබා ඇති බව එහි ප්‍රකාශකයෙක් පවසයි.
Reply Retweet Like
Sanik Thuransha 18h
වේගයෙන් පැතිර යන නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාරයක් ලෙස චීනය HIV බෙහෙත් වර්ග අත්හදා බලමින් සිටින බව බෙහෙත්. නිෂ්පාදක AbbVie Inc (ABBV.N) ඉරිදා පැවසීය.
Reply Retweet Like
Sanik Thuransha 20h
Confirmed cases : 2,104 ( worldwide 🌎) Deaths : 80 ( worldwide 🌎 )
Reply Retweet Like
Sanik Thuransha 20h
wish you a happy happy happy උපන්දිනක් අමිල ගමගේ ❤️
Reply Retweet Like
Sanik Thuransha 20h
පොතුවිල් පැත්තේ පාරක්. ‍යද්දී වාහනේ ජැනේලෙන් අගෙන් බාගක් එලියට දාලා ජංගම දුරකතනයේ කැමරාවට හසු කරගත් පින්තූර දෙකක්. ©️SanikThuransha . . . පාරක් ජීවන ගමනක් . . . . . . . .
Reply Retweet Like
Sanik Thuransha retweeted
News 1st Jan 26
A special traffic plan in place surrounding the Colombo Independence Square from today (January 26) onwards due to the 72nd National independence day celebration rehearsals. Read More:-
Reply Retweet Like
Sanik Thuransha retweeted
Astronomy Magazine Jan 26
What does “black hole spin” mean, and how do astronomers measure it?
Reply Retweet Like
Sanik Thuransha Jan 26
Replying to @stranshad
කොහොම කෙසේවෙතත් ජාතියන්තර පුවත්පත්වලට අනුව ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වූ රාජ්‍ය විරෝධී පෙලපාලිවලින් පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. 🏳
Reply Retweet Like
Sanik Thuransha Jan 26
බැග්ඩෑඩ් අගනුවරදී විරෝධතාකරුවන් 9 දෙනෙකු සහ තවත් තිදෙනෙකු නසිරියා නගරයේදී ගාතනය කල බව එම නිවේදනයේ දැක්වේ.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
පසුගිය දින තුන තුළ ඉරාකයේ පැවති උද්ගෝශන වලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 230 දෙනෙකු තුවාල ලැබූ බව ඉරාකයේ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
පසුගිය පැය 24 තුළ ඇෆ්ගනිස්ථාන හමුදා තලේබාන් සංවිධානයට එරෙහි බහුවිධ මෙහෙයුම් වලදී ( භූමි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර ) සටන්කාමීන් 51දෙනෙකු ගාතනය කර දමයි.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
අමතක උනා පොඩි කෑල්ලක්. මවු රට ශ්‍රී ලංකාව උනත් ලංකාවේ පස් ටිකක් පාගපු නැති උන් පිට රටවල් වල ඉදන් සැපට කකා හොයයි ඇද හොයලා කියයි පිටරට වැසියන්ට බලපන් චී චාටර් රටක් අරක... ඉතින් සිතමි අලුත් කුණුහරපයක් තොපිට අමතන්න.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
Replying to @stranshad
තව සෙට් එකක් උන්ගේ අඩ නිරුවත විකුණනවා රටේ ලස්සන කොනක තියලා ලබාගන්න රීච්.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
තවත් දැකපු දෙයක් සමහරක් උන් රට පහත් කරලා කහින උන්ගේ profile ටිකක් ලොකු නිසා උන්ට එක්වෙලා පොහොර දානවා දිනාගන්න ජාතකේ අවුල් උන්ගේ කැමැත්ත. මිතුර ඊට වඩා හොදයි බන් කෑවනම් බොක සෝස් දාගෙන උදේ හවස
Reply Retweet Like
Sanik Thuransha Jan 26
Replying to @stranshad
ඉතින් මේක උන්ගේ ජාතකේ වැරැද්ද. මිල මුදල් කොහෙන් හම්බුනත් උඹේ දේශපාලන දැක්ම මොන මගුලක් උනත් එපා බන් පහත් කරන්න උපන් රට උඹේ රට. උඹලා හරියට රටට ආදරේ කරානම් අපිත් අද හොද තැනක ඉතින් තේරුම් ගනින් උඹලා තමා මේ රටේ කකුලෙන් අදින්නේ ඒකයි ඇත්ත.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
Replying to @stranshad
උන් පෙන්නන්නෙම අපේ රටේ වැරදි අඩුපාඩු එහෙම නැත්නම් නිර්මාණය වෙලා කියලා කියනවා සමහරක් උන් නැති ජාති වාද කුල වාද කතා පතුරලා උන්ගේ මඩි තර කරගන්නවා. අනේ යකෝ තොපි වදාපු අම්මට හදාපු තාත්තටත් කෙලවලා සතුටු වෙන පහත් සත්තු කියලා උඹලට නොතේරුනාට අපිට පේනවා.
Reply Retweet Like
Sanik Thuransha Jan 26
කාලෙකට පස්සේ Twitter එක දිහාට ආවා නිසා කියන්න හිතුනා පොඩියට. මේකේ ඉන්නවා ප්‍රසිද්ද එහෙම නැත්නම් මාධ්‍ය වේදීන් වන නීති වේදීන් වන හා සමහරක් NGO පිරිස්. ඔවුන් ඔවුන්ගේ පටු දේශපාලන මත හා ඔවුන්ට පඩි ගෙවන පිටරට උන් නිසා තම උපන් භූමිය එහෙමත් නැතිනම් උන්ගේ මවුබිම ගැන වැරදි විතරක් දකින
Reply Retweet Like
Sanik Thuransha Jan 26
Replying to @thimiraonline
ඕක මම බුකියේ මේ දැක්කා විතරයි 🤭
Reply Retweet Like
Sanik Thuransha Jan 26
Replying to @thimiraonline
හ්ම්ම්
Reply Retweet Like
Sanik Thuransha retweeted
Himal Kotelawala Jan 26
Imagine doing shit like this as a brown person in a white country.
Reply Retweet Like