Twitter | Search | |
Mawbima
34,126
Tweets
45
Following
895
Followers
Tweets
Mawbima Dec 28
ඇමැති පදවි-බහුතර හුටපට නිසා මහ ඡන්දය අප්‍රේල්!
Reply Retweet Like
Mawbima Dec 28
ශ්‍රව්‍යාබාධිත 11ක් සේවය කරන ලොව ප්‍රථම පීට්සා අවන්හල තිඹිරිගස්යායේ
Reply Retweet Like
Mawbima Dec 28
වානේ කම්හලට සල්ලි යොදවපු විදිය කියන්න බැරි වුණා පාකිස්තානයේ හිටපු අගමැති අවු: 7ක් හිරේ කෝටි 450ක් දඩ
Reply Retweet Like
Mawbima Dec 28
අතුරුදන්-අතුරුදන් කියපු බ්ලූමැන්ඩල් සංඛ ග්‍රෑන්ඩ්පාස් ආවා වෙඩි තිබ්බා පැන්නා
Reply Retweet Like
Mawbima Dec 28
ට්‍රම්ප්ට එරෙහිව දේශපාලන පොර පිටියට එන ඇමෙරිකානු බවලතුන්
Reply Retweet Like
Mawbima Dec 28
අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙළනු
Reply Retweet Like
Mawbima Dec 28
නත්තල පෙනි පෙනී ගැට්වික් ගුවන්තොට පැය 30ක් අන්දමන්ද කළ ඩේ‍රා්න විජ්ජුම්බරය
Reply Retweet Like
Mawbima Dec 28
හොරගොල්ල වලව්ව ඇතුළේ වෙන දේවල් ගැන මෛත්‍රි කළ හෙළිදරව්ව
Reply Retweet Like
Mawbima Dec 28
අගමැතිගේ අලුත්ම ක්‍රීඩාව අනුර හෙළි කරයි
Reply Retweet Like
Mawbima Dec 28
කුඩාවැල්ල ධීවර වරායට පැනල
Reply Retweet Like
Mawbima Dec 28
තාත්තගේ සැලුන් ආදායමෙන් සුනාමි 81 බබාට වෛද්‍යවරයෙක් වෙන්න අමාරුයි.... උදවු කළොත් පින්!
Reply Retweet Like
Mawbima Dec 28
අපට ඕනෑ එ.ජා.පෙ. තනි ආණ්ඩුවක්
Reply Retweet Like
Mawbima Dec 28
මේ ආණ්ඩුව තව තුන් මාසයක්වත් ගෙනියන්න බෑ
Reply Retweet Like
Mawbima Dec 28
කරන්දෙණිය පෙරහරේදී හස්තියා පාගා මැරූ ඇත්ගොව්වාගේ පවුලම අසරණයි...
Reply Retweet Like
Mawbima Dec 19
Reply Retweet Like
Mawbima Dec 19
සාගර විශ්වවිද්‍යාලයේ දරුණු නවක වධයෙන් නවක සිසුවෝ අසීරුවක සිසුවියන් 40ක් ආපසු නිවෙස්වලට ගිහින්
Reply Retweet Like
Mawbima Dec 19
මේ සූදානම තීරක බලය ඊළාම් ෆෙඩරල් කදවුර තුළ තියා ගන්නයි
Reply Retweet Like
Mawbima Dec 19
කැබිනට් එක අද දිවුරුම් දෙයි
Reply Retweet Like
Mawbima Dec 19
ශ්‍රී ලනිප ප්‍රතිපත්තිවලට ගරු කරන කිසිවකුට රනිල්ව රකින්න ඉදිරිපත් වෙන්න බෑ
Reply Retweet Like
Mawbima Dec 19
Reply Retweet Like