Twitter | Search | |
මනුසතා 🇱🇰
දන්නෝ දනිති...නොදන්නෝ සොයති.. විමසති..[Follo us on_Twitter_G+_Instagrame_Facebook]
338
Tweets
328
Following
369
Followers
Tweets
මනුසතා 🇱🇰 Apr 23
දැන්නං කොළඹ විතරක් නෙවෙයි.කොහේ උනත් උනත් ටවුමටවත් යන්න හොඳ නැති කාලයක්. මරාගෙන මැරෙන එකෙක් කොයි වෙලාවෙ පනීද කියලා බය හිතෙනවා. 9 වෙනිදා ගහලා තිබුන අනතුරු ඇඟවීමේ ලිපියෙ තිබුන ඇටෑක් වර්ග ටික දැක්කම හීන් දාඩිය දැම්මා 😰
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 20
රෑට නින්දට යද්දි ඇස් පිය වෙන කොට ඇහැ ඇතුලේ ඇඳෙන රූපයත් . නිදි බරිත හදවතේ දෝංකාර දෙන නමත්. උදේට ඇහැරෙද්දි කබ ගලා බොඳව ගිය කලු බෝල අතරින් නැවත මතුවන රූපයත්. අවදිවන හදවතේ දෝංකාර දෙන නමත්. එකක් වූ කල. එය සැබෑ ආදරයද නොදනිමි. නමුත් නින්දෙත් නොනින්දේත් නුඹම පමණක් හුස්ම වී ඇත.
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 14
ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ වේවා.. ජයින් ජයම වේවා💞🙏
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 14
Replying to @IndikaR72818290
එසේම වේවා🙏
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 9
සමහරුන්ට අපිව මතක් වුනේ "මේ මැසේජ් එක විස්සකට යවන්න.. නැත්නම් උඹ මැරෙයි" කියන එක ෆෝවඩ් කරන්න දහනමේකුත් හොයාගෙන විසි වෙනියට එකෙක් නැති වුනාම...
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 8
උඹේ රැවටීම ඩොලරය වගේ ඉහල යද්දි... මගේ ආදරේ රුපියල වගේ බාල්දු වුනා 👌...
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 7
හබ්බෝ..අවුරුදු ලංවෙද්දිබ හෙබ්බිරිස්සාව😳
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 5
අත පත්තු කලත් බුදුපහන... දැන් හිත පත්තු වෙලා දැක නුඹෙ මුහුණ....😍 දුක් ගින්න නිවී දුම දාන.. දැන් නුඹ ඉන්නේ පුරා මගෙ යහන...
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 5
Replying to @AnandaKumarasi9
මේක ඇතුලෙ මොකෙක්වත් කියල නෑ මොකුත්. ආතල් එකට දැම්මේ මේක.😁😁
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 5
Replying to @Wind_Desika
😂🔫
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 5
Replying to @Wind_Desika
අවුරුදු කුමරාගේ ඇට ගනන් කිරීම.. අවුරුදු ගස්ලබු ගෙඩිය තේරීම😂
Reply Retweet Like
මනුසතා 🇱🇰 Apr 4
සමහරුන්ගේ සමහර වචන T56 උණ්ඩෙකටත් වඩා සැරට පපුවට වැදුනා.. තාමත් බුලට් එක පපුවේ. ඒකයි හදවතේ විලාපේ..
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 31
අද බොරු කියන ඔක්කම උන් පට්ට මෝඩයෝ 😒
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 29
උඹත් එක්ක පෑහෙන්න දඟලපු හිතට දැන් සෑහෙන්න මහන්සියි..!
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 29
Replying to @Nalinda__
ඔයා බංගලිදේසෙද?
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 29
උඹත් මහ නරක සේනා දළඹුවෙක් මගේ ජීවිත හේනම පාලු කල..!
Reply Retweet Like
මනුසතා 🇱🇰 retweeted
🇱🇰...DANANJYA...🇱🇰 Mar 29
"ඔයාගෙ 'හාරත' රැජිණට බාල්දු වෙච්ච මගේ 'කළාබර' හිත දැන් දැන් 'ඉස්කෝප්ප' වෙලා පණ අදිනවා 'රූවිතේට'..."
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 29
කවි නිසඳැස් ලියන, කළා හිතකට විරහව සුන්දරයි ද ආදරයට වඩා
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 29
Twitter වල වැඩිපුරම ඔබ කැමති .....................
Reply Retweet Like
මනුසතා 🇱🇰 Mar 29
අන්තිමේදි වැඩිපුරම දුක් වුනේ වැරදි කරපු අය නෙවෙයි.. වැරදි වලට සමාව දෙන්න හදපු අය.
Reply Retweet Like