Twitter | Search | |
тнαяιη∂υ ツ 🍥
Sri Lankan 🇱🇰| MCMXCVII.XI.XXVIII | Founder
43,777
Tweets
802
Following
5,833
Followers
Tweets
тнαяιη∂υ ツ 🍥 1h
යකෝ කට එපයි මහන්න 😩
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 1h
කන්න දීලා පිරිමහගන්න බැරි වෙයි 😹
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 1h
හෑයියා පොඩි එවුන් ඉන්නවා මේකෙ
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 2h
කෙරියා
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 2h
Replying to @Rusiiiru_ @d3vinlive
අන්න ඒකනේ ඔහොම හරියන්නෙ නෑ
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 2h
Replying to @d3vinlive
උඹ අඳුරන එකානේ යකෝ 😒 මං කතා කරාම මගෙ උප්පැන්නෙ ඉඳල අහයි
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 2h
Replying to @d3vinlive
බැරි උනා 😹
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 3h
Replying to @d3vinlive
Phone එකෙ සල්ලි නෑ 😗😖
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 3h
Replying to @d3vinlive
කෝ බඩු නැනේ
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 retweeted
Jerry 🇱🇰 3h
තමන්ගෙ ජීවිතේට හරියන තීරන කොන්ද පන ඇතුව ගන්න හයියක් තියෙන හැරි වගේ මිනිස්සු දැක්කම ගොඩක් මිනිස්සුන්ට රිදෙනවා වැරදි හොයනවා මොකද තමන්ට එහෙම කරන්න තරම් හයියක් නැති බව හිත ඇතුලෙන් සෑහෙන වද දෙන නිසා 😂
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 4h
Card offers නම් අදාල නෑ Credit card නැති නිසා 😹🤭
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 4h
අඩෙ පට්ට නෙහ්. Delivery කොහොමද එනවද ඉක්මනට
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 7h
Replying to @ShehanThamel
එච්චරම අවුලක් වෙන එකක් නෑ. මොකද දවස් ගානක් ඕක එන නිසා. සමහර බැක්ටීරියා එච්චර දවසක් ඉන්නෙ නෑ ම්න් හිතන්නෙ අජීවි පරිසරයක. කියන්න බෑ ඉතින් මේක කොහොමද දන්නෙ නෑනේ.
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 15h
Replying to @NightWingzzz
බඩු මාට්ටු 😹
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 15h
AliExpress එකෙන් බඩු Order කරන්නත් බයයි නේ දැන් 🙄
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 15h
Teen Lovers කිව්වම නිකන් වලත්ත වයසක පොඩි උන්ට කැමති මිනිහෙක් මතක් වෙන්නෙ 😂
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 15h
Replying to @P0dda
අනෙ මන්දා දැන් රටේ ප්‍රශ්නේ ඕක. සත්තු මරවගන්නෙ අපේම උන්.
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 retweeted
-Handsome Boi Jan 19
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 15h
Replying to @P0dda
මාට්ටු උනා 😹😌
Reply Retweet Like
тнαяιη∂υ ツ 🍥 15h
Replying to @Rusiiiru_ @vishiru
ගැමි ව්‍යවහාර.
Reply Retweet Like