Twitter | Search | |
Search Refresh
Ákhila Sudharaka ♕ 23h
Replying to @akhilasg
අවසර නැත මට x Tere Liye x Every Breath You Take Mashup Cover - Shivantha Fernando
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 23h
Replying to @akhilasg
Reggae Mash up Cover (නීල කඳු ගැටේ , සුදු ඇඳුමින්, Side to side, One love) - Outlaws
Reply Retweet Like
TrendingLK 🇱🇰 22h
Yesterday hot topics: (10.96%) (9.35%) (2.9%) (2.58%) (2.25%) (2.25%) (1.93%) (1.93%) (1.93%) (1.61%)
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 23h
Replying to @akhilasg
CT Fernando Tribute Medley - Warna
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 22h
Replying to @akhilasg
Pop Hits Mash Up - Yohani
Reply Retweet Like
Rathumakara FM ❁ Jan 17
Reply Retweet Like
TrendingLK 🇱🇰 Jan 17
Yesterday hot topics: (13.55%) (12.02%) (2.81%) (2.3%) (2.3%) (2.04%) (2.04%) (1.79%) (1.53%) (1.27%)
Reply Retweet Like
⚽️🏆 MЯ.MΛDЯID ❤️🇱🇰🇪🇸 23h
FM එකක එකෙක් ඇහුවොත් දෙන්නව ගන්නවා ප්‍රොගෑම් එකක් කරන්න ලොවෙත්ම 😌❤️
Reply Retweet Like
S T A R - L O R D 🇱🇰🏳 23h
පටන්ගත්තා........
Reply Retweet Like
Rathumakara FM ❁ Jan 24
සිංහල Cover Songs ගැන අද අපි කතා කරනවා වැඩසටහනෙන්. කට්ටියම එන්න අද රෑ 11.00ට අපේ කතාබහට එකතු වෙලා ලස්සනම cover songs ටිකක් අහන්න.
Reply Retweet Like
Rathumakara FM ❁ Jan 21
බස් සිංදු වලට කැමති අකැමැති හැමොම වෙනුවෙන් රතුමකරාගේ කතා බහ.. මේක අහලා බැලුවොත් නම් අකැමති වෙන එකකුත් නෑ ආය නම් Rathumakara Spotlight Ft. via
Reply Retweet Like
𝗦𝗘𝗘𝗞𝗘𝗥 ☤ Jan 17
මායාවක්දෝ බැඳුණු සිතුම් ගිණිදැල්වේ හද සෙනෙහේ පැතුම්.😘😍😌 Thank you
Reply Retweet Like
S T A R - L O R D 🇱🇰🏳 Jan 17
අද අපි වැඩිපුර වෙලා වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. කෙලින්ම විද්වත් සාකච්ඡාවක් මට්ටමට ආවා. අපි කතා කරන්නෙ බස් සින්දු ගැන. විශේශෙන්ම බස් සින්දු වෙනුවෙන්ම කතා කරන්න ඇවිත් ඉන්නෙ.
Reply Retweet Like
Rasika Jan 17
කවුද යකෝ බස් සිංදු කියලා මල් සිංදු play කරන්නෙ😂😂
Reply Retweet Like
𝗦𝗘𝗘𝗞𝗘𝗥 ☤ Jan 17
අයියා කැසට් පීස් එකක් ගිලලා.ටේප් එක එළියට අදිනවා සට සට ගාලා.😘😂 මම 2,3 වසරේ ඉස්කෝලේ යනකොට වෑන් එකේ දාලා තිබුණු සිංදු සෙට් එක.මටත් කට පාඩම් තාම. දැන් තියෙන්නේ මොනවද ඒවා එක්ක බැලුවහම.හැබැයි ඒ දවස්වල අපේ අම්මලා ඕවට බනිනවා තාම මතකයි.
Reply Retweet Like
𝗦𝗘𝗘𝗞𝗘𝗥 ☤ Jan 17
චන්දන ලියනාරච්චි ගේ පොල්රුප්පාවේ දෙනවද?
Reply Retweet Like
Vihanga De Silva Jan 17
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
Reply Retweet Like
⚽️🏆 MЯ.MΛDЯID ❤️🇱🇰🇪🇸 Jan 17
සෙනෙහසේ මුට්‌ටියෙන් නන්වලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම්.. හදේ වේදනා දල්වලා ගින්දරින්..මුට්‌ටිය රත් කරලන්නම්..
Reply Retweet Like
S T A R - L O R D 🇱🇰🏳 Jan 17
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට.....
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Jan 17
අද අපි බස් සින්දු ටිකක් අහලා, ඒ ගැන කතා කරමු..
Reply Retweet Like