Twitter | Search | |
මාෂි 🎀🏵️🇱🇰
|family| |son@daughter| |best hubby❤ | | | | |blackcoffee 🖤☕ | 🎀| | ❤ | 🏏| |
23,499
Tweets
541
Following
8,212
Followers
Tweets
මාෂි 🎀🏵️🇱🇰 retweeted
Sandun®️ Jan 16
මරදාන ගොඩගේ පොත් මැදුරට ගියාම ඒකේ දෙවැනි තට්ටුවේ පරණ පොත් වට්ටම් දාලා විකුණන්න තියෙනවා. රුපියල්10 ඉඳන් පොත් තියෙනවා. රුපියල් 350කට කියවන්න ආස හිතෙන පොත් මල්ලක්ම අරගෙන ආවා.
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 21h
මයි බර්ත්ඩේ බෝයිස් හබියා ❤❤❤❤ ඇන්ඩ් ලවර් බෝයි ගයියා ❤❤
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 21h
Replying to @amashanii @NandeMalli
Thank you darling 😍😍
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 retweeted
Amashani 🇱🇰 21h
Happyyy birthday ayya and putha ❤️ Stay blessed 🥳🌸
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 24h
අද වගේ දවසක උඔ ඉපදිලා තියෙන්නේ මගේ වෙන්න ඉතිං 🙈 ආදරේයි පන ❤❤ සුබම සුබ උපන්දිනයක් වේවා මැණිකේ 🎂❤❤❤
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 24h
චුටි කොල්ලා බලං ඉද්දී ලොකු කොල්ලෙක් වෙනවා.. 😍 ඒ උනාට තාම අද ඊයේ මගේ අතට ආවා වගේ.. දැන් හරියටම අවුරුදු 10ක් ඉතිං... අම්මා තාත්තා නංගි ඔක්කොම ලා ඔයාට ගොඩක් ආදරේයි .. සුබම සුබ උපන්දිනයක් මගේ මැණිකේ ට ❤❤❤🎂🎂🎂
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 17
Union Assurance sprinter AWARDS ❤❤
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 16
විඩියෝ එකේ අන්තිමට යුනියන් ඇෂුවරන් 😍😍 දකිද්දී යකෝ පට්ට ගැම්මක් ආවේ ඉතිං 😌😌
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 16
Replying to @vishiru
අද ඔපිස් ගියේ නොමර්ල් බලව්ස් එකක් ඇදලා අත කොට... කස්ටිය * ඔකට උඩින් ජැකට් එකක් දාන්න තිබ්බේ. * ඔපිශියල් මදි වගේ .. * ස්කාෆ් එකක් හරි බෙල්ලට දාන්න තිබ්බේ... ඔය ඔක්කොම අහද්දි නට මතක් උනේ අර ඉබට අත තියන් බකං ඉන්න මිනිහා.. මේ මොන මගුලක් ද කියල 🤣
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 16
Replying to @dinu_nilmini
😘😘😘😘❤
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 16
owner of card store මිට් වෙන්න ආවා... 😍
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 15
සුබ උපන්දිනයක් වේවා බන්ස් 😍
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 15
සාරි වලින් තොර ලෝකයක් නැති ගානයි දැන්... 😍😍😍
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 15
Replying to @IAmMrHumorist
එකට මට කෑන,සුවද ආවත් මහත් වෙනවා.. 😭
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 15
Replying to @DasunMaduranga5
ඔව් 😌
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 15
මහත් වෙනවා නෙමෙයි, මොන මගුල වෙනවා කිව්වත් මං ආස කෑම ටික මං කනවා.. 😭😭😭😭
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 14
Replying to @Ashantha_S
Hari.. aye apuwahama ennam 😍
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 14
Replying to @dil_jayarathne
Good morning 😌
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 retweeted
⚰️ø¤👹️۩ඇට කටුස්۩👹️ø¤⚰️ Jan 14
ගුඩ් මෝනින් 😌😌😌ලස්සන දවසක් වේවා 😜
Reply Retweet Like
මාෂි 🎀🏵️🇱🇰 Jan 14
Replying to @Maximum_Harsh
එක ඇත්ත
Reply Retweet Like