Twitter | Search | |
Ákhila Sudharaka ♕
Music & Cricket is my Life, Rugby next. Die hard fan of BnS,Mahela & Pareneeti. Dharmaraja || SLIIT SLC|KandySC|Wallabies|Chelsea|TheMaroons
97,694
Tweets
790
Following
6,193
Followers
Tweets
Ákhila Sudharaka ♕ retweeted
Shane Priyawickrama Dec 9
මිනුවන්ගොඩ වටිනාපහ වෙල්යායෙදී ඊයේ(08) අපි මී ගස් පැළ සීයක් රෝපණය කලා. ගමේ තරුණ කොල්ලො වගේම වැඩිහිටියො කීප දෙනෙකුත් බොහොම උද්යෝගයෙන් වැඩේට දායක වුණා. කෘෂිකාර්මික කටයුතු සඳහා මී ගස ඉතා ප්‍රයෝජනවත් බව ඔබ සියලු දෙනා දන්නවා ඇති. මී ගස පිළිබඳ වැඩිදුර තොරතුරු>
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 20h
Replying to @Lovely_Paba @CM_Ash
අර අතේ ගුලි කරන් ඉන්නෙ බ්‍රව්නීස් කෑල්ලක් නේද ?? 😁
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 21h
Replying to @Chamalka_N @Thiliey
Post office බිත්තියෙ එක ඉවර කරලද ??
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 21h
ලස්සනට ඉදුනු >>> වරක මදුල
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 21h
Replying to @UpulilovesDemi
Yess, i still get goosebumps when seeing dat story.. Have heard so many rebirth stories but this one is on a next level.. He & his family must have done some real good deeds in previous life.
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 22h
Machan some help
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 23h
Replying to @ExcuzeMiReturn
ඒකනෙ ඕයි.. කැබ්නට් එක දාපු දවසෙ කට්ටිය ටිකක් සයිලන්ට් වුනා.. පස්සෙ පාර්ලිමේන්තු කාලෙ අවසන් වුනා cope report එකට කලින්, පස් සීන් එකෙන් තවත් සද්දෙ අඩු වුනා,දැන් මේක. දේශපාලනෙ කමක් නෑ.හැබැයි මිනිස්සු ඔය පාට කණ්නාඩි නැතුව හරි වැරද්ද දකින දවස ආවානම් අන්න එදාට අපි රටක් වශයෙන් දිනලා
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 23h
සෝනගෙ බට්ටො...
Reply Retweet Like
Ákhila Sudharaka ♕ retweeted
Madushan Jayathunga 🇱🇰 Dec 9
නගර වල අපිරිසුදු ස්ථාන පිරිසිදු කර, සිතුවම් වලින් හැඩ කිරීම අගය කල යුතුමය. එසේ කියා රට ලස්සන කරන්නට, දළදා මාලිගාවේ වලාකුල් බැම්මේ සහ පත්තිරිප්පුවේ චිත්‍ර ඇදිය යුතු නැත. තමන්ට තමා අවට බැලුවහොත් කලයුතු අවශ්‍යතාව සහිත දේවල් ඕනෑතරම් දැකගත හැකි වනු ඇත.
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 23h
Replying to @ExcuzeMiReturn
මේ යන වේගෙට මිනිස්සු මාර්තු වල ආයෙම වෙනසක් ඉල්ලයි වගෙ.. 🤭
Reply Retweet Like
Ákhila Sudharaka ♕ 23h
Replying to @UpulilovesDemi
YESSS...😍😍 Infact i got to know this story when i was in grade 10. Our class teacher at dat time was the same class teacher of dat ayya in previous life.. He had recognized the teacher when he visited the school.. Dat was some unbelievable rebirth story...
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 8
මහ රෑ නුවර චිත්‍ර අඳින කොල්ලොන්ගෙ පාලුව යන්න තවත් කොල්ලො සෙට් එකක් එයාලා එක්ක ගිටාර් ගගහා සින්දු කියනවා කියල ආරංචි... ආදරෙයි නුවර සහ රට වටේම කොල්ලොන්ගෙ කෙල්ලන්ගෙ එකමුතුකමට.. ❤️❤️❤️ රැල්ල හත්පොලේ ගාගන්නෙ නැතුව ලස්සනට, සංයමයකින් ඉස්සරහට ගෙනියන්න... 👊
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 8
WTFFFFFF JUICE WORLDDDD..... WTF Happenedd..
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 8
තෑන්ක්ස්.. යන්න ඕනේ ඒ පැත්තෙ වෙලාවක..
Reply Retweet Like
Ákhila Sudharaka ♕ retweeted
Shenal Gunasekera Dec 8
අපේ ඊසර මල්ලි ගිය ආත්මේ Rajan කෙනෙක්.
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 8
Replying to @ShenalG
මෙයා තමරා මැඩම්ගෙ ක්ලාස් එකේ ඉඳලා තියෙන්නේ ඒ කාලේ.. අපි 10යෙ වගේ ඉද්දි තමයි මෙයා ආපහු ඉස්කොලෙට ඇවිත් තියෙන්නෙ.. මෙයා මැඩම්ව අඳුරගෙන.. මැඩම් අපිට සීන් එක කිව්වා..
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 8
මේක සුපිරී... නුවර කොතනද දන්නෙ නෑනෙ තියෙන්නෙ මේ චිත්‍රේ.
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 7
Many happy returns of the day multi talented akka..!!! Have a wonderful birthday..
Reply Retweet Like
Ákhila Sudharaka ♕ retweeted
Ashan Wanasinghe 🇱🇰 Dec 7
Reply Retweet Like
Ákhila Sudharaka ♕ Dec 7
Replying to @Lovely_Paba
අපිව හදන්න බෑ අක්කේ... පවු මේක ගන්න බලන් ඉන්න සෙට් එක.. 😆
Reply Retweet Like