Sanath Jayasuriya May 13
අපිට අපේම කියලා රටක් විදියට තියෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව විතරයි. ප්‍රචණ්ඩත්වය තුළින් මේ රටේ ප්‍රශ්න ඇති වුණොත් එයින් දුර්වල වෙන්න ශ්‍රී ලාංකික අපිමයි. දශක ගණනාවක් හිංසනයන් විඳදරාගනිමින් එයින් පාඩම් උගත් අප, අපගේ අනාගත පරම්පරාවන්ටද එම විනාශකාරී අත්දැකීම් නැවතත් ඉතිරි නොකළ යුතුයි!