Twitter | Search | |
Rathumakara FM ❁
is The First Open Mic Online Radio Channel in Sri Lanka, backed by Sri Lankan Tweeps 📱 📺
4,030
Tweets
398
Following
2,578
Followers
Tweets
Rathumakara FM ❁ retweeted
Rathumakara FM ❁ Jan 26
හින්දා ඔබට ලැබුණු දේවල් මොනවද ? පහතින් කියාගෙන යන්න 👇👇
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
M. J. J. Namal Dias Jan 26
Replying to @RathuMakaraFM
එකට jingle එකක් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණා.
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
M. J. J. Namal Dias Jan 26
Replying to @RathuMakaraFM
ම⁣ම නිර්මාණය කරපු ගීතයක් මුල් වරට web අවකාශයේ Play කරගන්න අවස්ථාවක් ලැබුණා.
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
III ➊ Jan 26
Replying to @RathuMakaraFM
රසවත් හරවත් ගීත අහන්න වගේම.. ඩිස්කෝඩ් එක හරහා විනෝද වෙන්නත් අවස්ථාව ලැබුණා 😌❤️
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
⚰️ø¤👹️۩ඇට කටුස්۩👹️ø¤⚰️ Jan 26
Replying to @RathuMakaraFM
Twitter එකට ආපු මහ ගෙදර 😘
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
Niii Jan 26
Replying to @RathuMakaraFM
Did a show ❤️❤️ gained love
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
RAVANA | රාවණා 🇱🇰 Jan 26
රතු මකරා නිසා දැන් මට හිතෙන්නෙ මමත් මකරෙක් කියලා,බට් ගිනි පිබින්න බෑ දුම් විතරයි😂
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
🎀ඉවෝ 🎀 Jan 26
ඒකනම් ඇත්ත අපි වගකීමක් අරං කණ්ඩායමක් විදියට වැඩ කරා...එතකොට හැමදේම පිලිවෙලයි ලස්සනයි 😊🍁
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
Indraචාප 🇱🇰🇱🇰 Jan 26
හැමදාම අහන සිංදුවල හැංගුන තේරුම් පන්න පන්න හොයන්න ගත්තා.. හිතාගන්නවත් බැරී දේවල් මේ අපිට මග ඇරීලා කියලා දැනුණා. වැදගත්ම දේ අපේ අම්මා අහගෙන ඉන්න Program එකෙක එයාගැන කියන්න ලැබුන එක.. ස්තූතී
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
Sacheezz Jan 26
රේඩියෝ එකක කතා කරන්න තිබ්බ ආසාව ඉෂ්ට උනා.. ඒක අහන්න කට්ටිය එනකොට ඒකට සම්බන්ධ වෙනකොට පුදුම සතුටක් හිතට ආවෙ. ආත්ම විශ්වාසක් ඇති උනා. තැන්කූ
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
දං චූටී maashi ©️ 😜 Jan 26
Replying to @RathuMakaraFM
රතු මකරා නිසා මට දැන් ගිනි පිඹින්න පුලාන් 🎤😒😑😂
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
පොඩී🔰 Jan 26
Replying to @RathuMakaraFM
ඒක වෙනමම කතාවක් 😍❤️
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
Ákhila Sudharaka ♕ Jan 26
එකම විදිහෙ සිතුම් පැතුම් තියෙන, එකම music taste එක තියෙන අලුත් යාලුවො කීපදෙනෙක්ම අඳුරගන්න ලැබුනා.. ❤
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
⚽️🏆 MЯ.MΛDЯID ❤️🇱🇰🇪🇸 Jan 26
Replying to @RathuMakaraFM
පරණ හිත් අමනාපකම් හැම එකක්ම වගේ නැති උනා.. වැරදි වැටහීම් නැති කර ගත්තා.. හිටියට වඩා ෆිට් උනා හැමෝම වගේ... 😌😌❤️
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
කොකොබනිස් Jan 26
Replying to @RathuMakaraFM
Show එකක් කරන්න. ගොඩාක් යාලුවො
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
𝗦𝗘𝗘𝗞𝗘𝗥 ☤ Jan 26
Replying to @RathuMakaraFM
මේකේ ගොඩක් අයව අඳුර ගත්තේ ඊට පස්සේ.❤️
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
M. J. J. Namal Dias Jan 26
මම සින්දු තෝරල Mug එකක් දිනාගත්තා
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
Mihila Gunasekara 🇱🇰 Jan 26
Replying to @RathuMakaraFM
ගොඩක් අය අඳුර ගත්තා ❤️
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
Corona Jan 26
ගොඩාක් දේවල් ❤️
Reply Retweet Like
Rathumakara FM ❁ retweeted
M. J. J. Namal Dias Jan 26
අපිට කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා වැඩසටහනක් කරන්න අවස්ථාවක් ලැබුණා.
Reply Retweet Like