![]() |
#ApeAwurudu
@
ApeAwurudu
|
Bringing Awurudu to Twitter with numerous joyful games from 2014.
|
789
Tweets
|
1
Following
|
903
Followers
|
Tweets |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 7 |
මෙවර registration බාරව සිටි @MJJNamalDias සහ @daughterislife ටත්,
බට්ටො කියල අමුතු කෑමක් ගෙනාපු @dead_mans_creed ටත්, පැණි වළලු ගෙනාපු @Its_chutte ටත් ස්තූතියි දුන් සහයට..
#Lovetwitter
#DecemberMeetup 2.0
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 7 |
A special mention to @AweeraHair & @CM_Ash for sponsoring the refreshments of #DecemberMeetup 2.0 ❤️
#Aweera is new on Twitter. Show them some love...
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 7 |
We would like to thank those who came & helped to make #DecemberMeetup 2.0 a success.. We hope y'all had a good time with fellow Tweeps... 😍 #LoveTwitter
-Organizing Committee
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 7 |
අද දින #DecemberMeetup 2.0 සඳහා සහභාගි වූ සහ නන් අයුරින් උපකාර කල සියලු දෙනාටම බෙහෙවින් ස්තූතීයී.. ඔබ සැම මිතුරන් සමඟ විනෝද වන්නට ඇතැයි අපි සිතමු.. 😍 #LoveTwitter
- සංවිධායක කමිටුව
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 6 |
ගීයෙන් ගීය දැන්...
#DecemberMeetup 2.0 pic.twitter.com/SoDEieFOR5
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 6 |
#DecemberMeetup 2.0 games are happening now pic.twitter.com/3hnVoBQmSa
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 6 |
#DecemberMeetup 2.0 has started pic.twitter.com/4aTq4PjCR9
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 6 |
We have started the registrations.. #DecemberMeetup 2.p pic.twitter.com/Qio2tMvdZc
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 6 |
#DecemberMeetup 2.0 assembly point:
goo.gl/maps/Ww9Vpdf7a…
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 6 |
#DecemberMeetup 2.0 assembly point.. 6°54'44.6"N 79°51'43.5"E
Cinnamon Gardens, Colombo
goo.gl/maps/Ww9Vpdf7a…
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 5 |
December Meetup 2.0
=====================
හෙට උදේ 10.00 සිට
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී
=====================
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 5 |
#DecemberMeetup 2.0 පිළිබඳ විශේෂ වැටසටහන අද රාත්‍රි 9ට #DecemberMeetup සංවිධායක කමිටුව සමඟ සජිවීව
@RathuMakaraFM
ඔස්සෙ බලාපොරොත්තු වන්න
twitter.com/RathuMakaraFM/…
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Dec 1 |
December Meetup 2.0
====================
තව දින 5යි
====================
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Nov 29 |
#DecemberMeetup 2.0 ලබන සෙනසුරාදා!
අද දින රාත්‍රී 12න් පසු ලියාපදිංචිය අවසන් වන අතර, සහභාගී වීමට ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වන බව කරුණාවෙන් සලකන්න.
forms.gle/d5mXjMoMpvGPnS…
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Nov 24 |
2019 නොවැම්බර් 30 වැනිදා #DecemberMeetup 2.0 සඳහා ලියාපදිංචි කිරීම් අවසන් කරනු ලැබේ.
පහත ලින්ක් එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. යාළුවන්ටත් කියන්න.
forms.gle/d5mXjMoMpvGPnS…
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Nov 19 |
7වෙනිදට #DecemberMeetup 2.0 එන හැමෝටම කිසිම කොන්දේසියක් නැතුව @Vixzanne ගෙ @colombocafelk එකේ රසම රස Cup cakes රස විඳින්න අවස්තාවක් තියෙනවා ඔන්න.. 🧁😍
Register Here : docs.google.com/forms/d/e/1FAI…
Customize your Twitter DP : apps.sashen.me/decembermeetup/
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Nov 16 |
#DecemberMeetup 2.0 වෙනුවෙන් ඔබගෙ Twitter DP එක customize කරගන්න පහල ලින්ක් එකෙන්..
apps.sashen.me/decembermeetup/
|
||
![]() ![]() ![]() |
#ApeAwurudu retweeted | ||
![]() |
Rathumakara FM 🎙️
@RathuMakaraFM
|
Nov 13 |
අපි හැමොම බලන් ඉන්න #DecemberMeetup එක ගැන තියෙන ප්‍රශ්ණ ඔක්කොටම උත්තර අරන් සුහඳ හමුව සංවිධානය කරන සෙට් එකම සෙනසුරාදා රෑ 9ට එනවා #RathumakaraFM එක පැත්තට..
ඔයාලගේ යෝජනා වගෙම ප්‍රශ්ණ තියෙනවා නම් ට්ව්ට් කරන්න..
@ApeAwurudu @akhilasg @AmithMalinga @ranukad @SashenMe @Lovely_Paba pic.twitter.com/PALWcpuyld
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Nov 3 |
#DecemberMeetup 2.0 එකට මොනවගේ Games තිබුණොත් හොඳයි කියලා ද හිතෙන්නේ?
|
||
![]() ![]() ![]() |
![]() |
#ApeAwurudu
@ApeAwurudu
|
Oct 30 |
තවමත් December Meetup එකට ලියාපදිංචි වුණේ නැද්ද?
ට්වීප්ස්ලා හැමෝම හමුවෙන්න, එයාලා එක්ක Games කරලා විනෝදයෙන් දවස ගෙවන්න දැන්ම පහළ ට්වීට් එකේ තියෙන ලින්ක් එකෙන් Form එක පුරවන්න! twitter.com/ApeAwurudu/sta…
|
||
![]() ![]() ![]() |