Twitter | Search | |
#ApeAwurudu
Bringing Awurudu to Twitter with numerous joyful games from 2014.
789
Tweets
1
Following
903
Followers
Tweets
#ApeAwurudu Dec 7
මෙවර registration බාරව සිටි සහ ටත්, බට්ටො කියල අමුතු කෑමක් ගෙනාපු ටත්, පැණි වළලු ගෙනාපු ටත් ස්තූතියි දුන් සහයට.. 2.0
Reply Retweet Like
#ApeAwurudu Dec 7
A special mention to & for sponsoring the refreshments of 2.0 ❤️ is new on Twitter. Show them some love...
Reply Retweet Like
#ApeAwurudu Dec 7
We would like to thank those who came & helped to make 2.0 a success.. We hope y'all had a good time with fellow Tweeps... 😍 -Organizing Committee
Reply Retweet Like
#ApeAwurudu Dec 7
අද දින 2.0 සඳහා සහභාගි වූ සහ නන් අයුරින් උපකාර කල සියලු දෙනාටම බෙහෙවින් ස්තූතීයී.. ඔබ සැම මිතුරන් සමඟ විනෝද වන්නට ඇතැයි අපි සිතමු.. 😍 - සංවිධායක කමිටුව
Reply Retweet Like
#ApeAwurudu Dec 6
ගීයෙන් ගීය දැන්... 2.0
Reply Retweet Like
#ApeAwurudu Dec 6
2.0 games are happening now
Reply Retweet Like
#ApeAwurudu Dec 6
Reply Retweet Like
#ApeAwurudu Dec 6
We have started the registrations.. 2.p
Reply Retweet Like
#ApeAwurudu Dec 6
Reply Retweet Like
#ApeAwurudu Dec 6
2.0 assembly point.. 6°54'44.6"N 79°51'43.5"E Cinnamon Gardens, Colombo
Reply Retweet Like
#ApeAwurudu Dec 5
December Meetup 2.0 ===================== හෙට උදේ 10.00 සිට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී =====================
Reply Retweet Like
#ApeAwurudu Dec 5
2.0 පිළිබඳ විශේෂ වැටසටහන අද රාත්‍රි 9ට සංවිධායක කමිටුව සමඟ සජිවීව ඔස්සෙ බලාපොරොත්තු වන්න
Reply Retweet Like
#ApeAwurudu Dec 1
December Meetup 2.0 ==================== තව දින 5යි ====================
Reply Retweet Like
#ApeAwurudu Nov 29
2.0 ලබන සෙනසුරාදා! අද දින රාත්‍රී 12න් පසු ලියාපදිංචිය අවසන් වන අතර, සහභාගී වීමට ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වන බව කරුණාවෙන් සලකන්න.
Reply Retweet Like
#ApeAwurudu Nov 24
2019 නොවැම්බර් 30 වැනිදා 2.0 සඳහා ලියාපදිංචි කිරීම් අවසන් කරනු ලැබේ. පහත ලින්ක් එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. යාළුවන්ටත් කියන්න.
Reply Retweet Like
#ApeAwurudu Nov 19
7වෙනිදට 2.0 එන හැමෝටම කිසිම කොන්දේසියක් නැතුව ගෙ එකේ රසම රස Cup cakes රස විඳින්න අවස්තාවක් තියෙනවා ඔන්න.. 🧁😍 Register Here : Customize your Twitter DP :
Reply Retweet Like
#ApeAwurudu Nov 16
2.0 වෙනුවෙන් ඔබගෙ Twitter DP එක customize කරගන්න පහල ලින්ක් එකෙන්..
Reply Retweet Like
#ApeAwurudu retweeted
Rathumakara FM 🎙️ Nov 13
අපි හැමොම බලන් ඉන්න එක ගැන තියෙන ප්‍රශ්ණ ඔක්කොටම උත්තර අරන් සුහඳ හමුව සංවිධානය කරන සෙට් එකම සෙනසුරාදා රෑ 9ට එනවා එක පැත්තට.. ඔයාලගේ යෝජනා වගෙම ප්‍රශ්ණ තියෙනවා නම් ට්ව්ට් කරන්න..
Reply Retweet Like
#ApeAwurudu Nov 3
2.0 එකට මොනවගේ Games තිබුණොත් හොඳයි කියලා ද හිතෙන්නේ?
Reply Retweet Like
#ApeAwurudu Oct 30
තවමත් December Meetup එකට ලියාපදිංචි වුණේ නැද්ද? ට්වීප්ස්ලා හැමෝම හමුවෙන්න, එයාලා එක්ක Games කරලා විනෝදයෙන් දවස ගෙවන්න දැන්ම පහළ ට්වීට් එකේ තියෙන ලින්ක් එකෙන් Form එක පුරවන්න!
Reply Retweet Like